පුවත් පාර්ලිමේන්තුවේ වෙනසක් May 23, 2023 0 466 FacebookTwitterPinterestWhatsApp කුෂාණි රෝහණධීර මහත්මිය අද (23) දිනයේ සිට නව පාර්ලිමේන්තු මහලේකම්වරිය වශයෙන් වැඩ භාරගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විශ්‍රාම යාම හේතුවෙන් ඇයව මෙම තනතුරට පත්කර ඇත. RN