විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක අතර හමුවක්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අතර හමුවක් සම්පන්දන් මහතාගේ නිවසේ දී සිදුවිය.

රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළ අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර මෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහාණිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...