මන්ත්‍රී අලි සබ්රි රහීම් ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ගුවන්තොටුපල හරහා නීති විරෝධී ආකාරයට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා යෝජනාවක් ගෙන ඒමට තීරණය වී තිබේ.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කිරීම මත මෙම මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට පක්ෂ නායක හමුවේ දී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ආණ්ඩුවේ මන්ත්‍රීන් ද බහුතරයක් ද මෙම මතයේ සිට ඇත.  ඒ අනුව මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...