ශ්‍රී ලංකාවට ඩොලර් ත්‍යාගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් වෙන්කර ඇති බව වාර්තා වන අතර , ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි.

එහි අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ඇරඹීමට නියමි අතර , ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...