ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත.
ඒ අනුව අමාත්‍යවරයාව නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.
RN