තෝකියෝවේ දෛනික කෝවිඩ් රෝගීන් ගණන 20,000 පනියි – හදිසි තත්වයක අවදානමක්

Date:

කෝවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත තත්වය සීඝ්‍ර වශයෙන් පැතිර යාම තුළ ජපානයේ තෝකියෝ අගනුවරින් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 ද ඉක්මවා ගොස් ඇත.මෙය වසංගතය ආරම්භයේ පටන් වාර්තා වන වැඩිම දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි.

රෝහල්වල ධාරිතාවයෙන් 50%කට වඩා කෝවිඩ් රෝගීන්ගෙන් පිරී යාම තුළ තෝකියෝ මෙට්‍රොපොලිටන් රෙගුලාසිවලට අනුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ හැකිය.

මේ සතියේ සඳුදා දිනය වන විට මේ අගය 49.2% දක්වා ඉහළ ගොස් තිබිණි. එයින් වැඩි පිරිස දැඩි සේ රෝගාතුර වූ අය බව ද සඳහන්.

ජපන් අගමැති ෆුමියෝ කිෂිදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර තිබේ.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...