අර්බුදයක් තිබුණත් විශ්‍රාම පාරිතෝෂික ගෙවනවා – ඇමති සියඹලාපිටිය

Date:

කොළඹ LNW:2022 වසරේ දෙසැම්බර් මස දක්වා ගෙවීමට ඇති විශ්‍රාම පාරිතෝෂික දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එහි මීළඟ පියවර ලෙස 2023 වසරේ පෙබරවාරි දක්වා වන විශ්‍රාම පාරිතෝෂික දීමනා ලබා දීමට ද රජය සූදානම් බවයි.

ආර්ථික අර්බුදය හමුවේ රජය දැඩි මූල්‍ය විනයක් සහ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යමින් වියදම් කිරීමේ ප්‍රමුඛතා අනුව මුදල් වැය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...