පුවත් රාජාංගනේ හිමි රිමාන්ඩ් ! May 29, 2023 0 715 FacebookTwitterPinterestWhatsApp ආගමික සංහිඳියාවට බාධාවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාතිස්ස හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. RN