විකාශන අධිකාරී පනතින් මාධ්‍ය මර්දනයට සූදානම් – තවත් ඒකාධිපති ගමනක ආරම්භය?

Date:

කොළඹ (LNW): විකාශන අධිකාරී පනත මගින් තමන්ට ඕනෑ විදිහට මාධ්‍ය හීලෑ කර⁣ගෙන තමන්ට විරුද්ධ වෙන මාධ්‍ය දඬුකඳේ ගහන්න සූදානම් වන බව පෙනෙන්නට ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) දින කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ත්‍රස්ත විරෝධී පනත හරහා කරගන්න බැරිවුණු සමහර දේවල් මේ පනත මගින් කරගන්න උත්සාහ කරන බව තමයි මෙයින් පෙනෙන්නේ. මේක තවත් ඒකාධිපති ගමනක ආරම්භය විය හැකියි. මේ නිසා, මෙවැනි මාධ්‍ය මර්දනයකට ඉඩදිය නොහැකියි. එය ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...