ජනපති රනිල් අද ජාතිය අමතයි

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (01) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

එම විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 08.00 ට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...