බස්නාහිර සහ උතුර පළාත් පැසිපන්දු තරගවලදී පෙරමුණට

Date:

ජාතික ක්‍රීඩා උළෙල 2023 පාදක කර ගනිමින් ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා පැසි පන්දු සූරතා ද්විත්වයම බස්නාහිර පළාතට හිමි විය.එම අනු සූරතා දෙකේම හිමිකාරීත්වය ලබන්නට උතුරු පළාතට හැකිවීම ද කැපී පෙණින.
පිරිමි අවසාන තරගයේදී බස්නාහිර කණ්ඩායම විසින් උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 108 – 69 ක් වූ පහසු ජයක් වාර්තා කළහ.කාන්තා අවසාන තරගයේදී ලකුණු තත්ත්වය වූයේ බස්නාහිර කණ්ඩායම ලකුණු 97 ක් සහ උතුරු කණ්ඩායම ලකුණු 41 කි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දසුන් නිශාන්ත මෙණ්ඩිස් ය.බස්නාහිර පළාත් නියෝජනය කළ දසුන් මෙන්ම බස්නාහිර පළාත් නියේජනය කළ අංජලී ඒකනායක දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.


මෙම ජායෘරූඵ සටහනේ දැක්වෙන්නේ බස්නාහිර පළාත සූරතාය ජයගන්නා මොහොතේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලැබූ නිශාන්ත සහ අංජනීත් ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වයත්ය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...