බැංකොක්හි මහ විජයලොන්කොන් රජු සහ බිසව හමුවූ අග්‍රාමාත්‍යවරයා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   බැංකොක්හි රාජකීය මාලිගයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහ විජයලොන්කොන් (King Majabijayalgkon) රජු සහ බිසව හමු වී තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන බෞද්ධ සබඳතා ගැන රජතුමා සඳහන් කර තිබෙන අතර මහ විජයලොන්කොන් රජු ථේරවාද බෞද්ධ ලෝකයේ එකම රජු ලෙස ද හැදින්වෙනවා.

එමෙන්ම වසර 30කට පෙර ඔහු ඔටුන්න හිමි කුමරුව සිටියදී මහනුවර දළදා මාලිගාවේ සිදු කළ සංචාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ සිහිපත් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...