“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වැනි මුද්‍රණය දොරට වැඩුම අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වැනි මුද්‍රණය අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිනේෂ් වීරක්කොඩි මහතා  විසින් එළිදක්වනු ලැබීය.

ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතාපදානයේ 1 වන සංස්කරණය 2017 වසරේ BMICH හිදී එළිදැක්වනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...