අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (07) රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උදරයේ ශල්‍යකර්මක් සිදු කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ , විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ,  86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...