ජනපති සහ TNA මන්ත්‍රීවරුන් අතර තවත් විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් විශේෂ සාකච්ඡා වටයක් ඊයේ (08) පැවැත්වී තිබේ.

ඊයේ පස්වරු 05.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇති බව සඳහන්.

ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් යුතුව මෙම සාකච්ඡා මාලාව පැවැත්වෙන අතර ඊයේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව, බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...