ටිකිරි ඉල්ලා අස්වෙයි. නව ආණ්ඩුකාරවරයා එජාපයෙන් ?

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේ සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

එම පුරප්පාඩුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...