ආහාර අනාරක්ෂිතතාවය පිළිබඳ හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව , මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙයි.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරත් පැවසූවේ , ඇතැම් පළාත්වල සියයට 88ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ,  ‍2019 වර්ෂයට සාපේක්ෂව මේ වනවිට මෙරට ආහාර සුරක්ෂිතතාව පහත වැටී ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

සෑම සුනඛයෙකුටම තමන්ගේම දිනයක් ඇත – ඒ අදයි! සුභ ජාත්‍යන්තර සුනඛ දිනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ගේට්ටුව ඉදිරිපිටට වී වලිගය...

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන්...