පේරාදෙණියේ නවක වධය

නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ,

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ,