“අස්වැසුම ”  ජූලි සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත්‍රවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම් මේ වනවිට 95%කින් සම්පුර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බවත් , අදාළ ගෙවීම් ලබන මාසයේ සිට සිදු කරන බවත්ය .

එසේම කිසියම් අයෙකුට එහි සඳහන් තොරතුරු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අවශ්‍යනම් ඒ සඳහා ඉදිරියේදී දින ලබා දෙන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...