අද ඩොලරය ඉහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපීපෙනෙන අගයයකින් ඉහළ ගොස් ඇත .

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් බවයි මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් පෙන්වා දෙන්නේ.

මෙය 2023 මැයි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල ගණන් බව මහ බැංකුව සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...