තවත් විගණන වාර්තා හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2020 සහ ඊට පෙර වර්ෂවලදී 70% ඉක්ම වූ මහජන පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රගතියක් ජාතික පොලිස් කොමිසමේ පැවති අතර , මේ වනවිට ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විභාග කිරීමේ ප්‍රගතිය පසුගිය වසරවලට සාපේක්ෂව ගිය වසරේදී 27%ක් දක්වා අඩු වී ඇතැයි නවතම විගණන වාර්තාවක් අනාවරණය කර ඇත.

ජාතික විගණන කාර්යාලය මේ බව අනාවරණය කරන්නේ, 2022 වසරට අදාළව ජාතික පොලිස් කොමිසමේ වාර්ෂික වාර්තාව පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් වන අතර , පසුගිය වසරේ කොමිසම වෙත ලැබී තිබු පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහි වීම සහ බලය අයතා පරිහරණයට අදාළව ඉදිරිපත් ඒවා බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ,

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...