පරිසර අමාත්‍යාංශයේ අභියාචනා විභාග කිරීමට නීති නිලධාරියෙකු නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පරිසර අමාත්‍යාංශයට ලැබෙන අභියාචනා විභාග කිරීමට නීති නිලධාරියෙකු නොමැති වීම හේතුවෙන් මාස පහක පමණ කාලයක් එම කටයුතු අතරමග නැවතී ඇත.

කැනීම් සම්බන්ධයෙන් නිකුත් කරන බලපත්‍රවලට අදාළව ඉදිරිපත් කරන අභියාචනා මෙන්ම පරිසර බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වි ඇති අභියාචනා අතර ගොඩගැසී ඇති අතර මේ නිසා අදාළ අභියාචනා ඉදිරිපත් කරන පුද්ගලයින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකට බව සඳහන් .

මේ සම්බන්ධයෙන්  පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් කෝප් කමිටුවේද අවදානය යොමු වී ඇති බවත් ,  නීති නිලධාරියෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලීමක් කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...