ආර්ථික වර්ධනයේ පසුබෑමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව  2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇත .

ඒ අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ,  කෘෂිකාර්මික ක්ෂේත්‍රය 2022 වසරට සාපේක්ෂව 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

තවද, , කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් 23.4%ක් සහ 5%ක් ලෙස පහත වැටී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...