ජනපති රනිල් සහ මෙරට UNDP නිත්‍ය නියෝජිතවරිය අතර හමුවක්

0
189

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර හමුවක් පෙරේදා (16) පැවැත්විණි.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ පාර්ලිමේන්තු ආංශීක අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේ දී UNDP හි සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

RN