ඩිජිටල්කරණයට ලක්වන කරුංකා අපනයනය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වඩා විධිමත් කිරීමේ අරමුණින් කරුංකා අපනයන ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත .

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරටින් බදු රහිතව ඉන්දියාවට අපනයනය කෙරෙන වාර්ෂික කරුංකා කෝටාව විධිමත් ලෙස සැලසුම් කිරීම මෙම ඩිජිටල් වැඩපිළිවෙළෙහි අරමුණ වන බව සඳහන්.

ඒ අනුව වෙළඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේ , ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක් එක් කරුංකා අපනයනකරුවාට හිමි නිශ්චිත කෝටාව සංඛ්‍යාත්මක වශයෙන් දත්ත පද්ධතියට ඇතුළත්කෙරෙන  අතර එම කෝටාව ප්‍රයෝජනයට නොගන්නා අපනයනකරුවන් යම් කාල සීමාවකින් පසුව එම පද්ධතියෙන් ඉවත් කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...