හෝමාගම වෙඩිතැබීමක්. අයෙක් මරුට !

හෝමාගම, නියඳගල ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා ඊයේ රාත්‍රී 08.00 ට පමණ තම නිවස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ඇති අතර තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩිතබා පළාගිය පිරිස සොයා විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව හෝමාගම පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...