ජනාධිපතිවරණය ලබන මාර්තු 22 ?

ජනාධිපතිවරණය 2023 මාර්තු මාසයේදී පවත්වන්න සැලසුම් කෙරෙමින් තියෙනවා කියලා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියනවා.

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙද්දී රටේ ආර්ථිකය කවුරුත් නොසිතන මට්ටමකින් ඉහළට ඔසවලා ඒ හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඒ අනුව, ජනාධිපතිවරණය මාර්තු 22 වෙනිදා පවත්වලා 23 වෙනිදා ඡන්ද ගණන් කරලා 24 වෙනිදා, ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය දවසේ ඒ මහතා ජනාධිපති ධුරයේ නැවත දිවුරුම් දෙනවා ඇති කියලා තමයි ජනාධිපතිවරයාගේ සමීප ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...