ත්‍රිපෝෂ ලබානොදීම දරුවන්ගේ මන්දපෝෂණයට හේතුවක් වෙලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති වීමට ප්‍රධාන හේතුව වූ අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම  වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි .

බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ පවතින ගැටලුවක් හේතුවෙන් කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි වී ඇති බවත් , එම ගැටලුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතිරයන්ට අනුකූලව විසඳා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...