සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දිස්ත්‍රික්ක 14 ක නායයෑම් ස්ථාන හදුනාගෙන ඇති අතර එම නායයෑම් අවදානම් ස්ථාන ආශ්‍රිතව ජීවත් වන පවුල් 14,000 ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර ගනිමින් සිටින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
හඳුනා ගත් නායයෑම් ස්ථාන 128ක් ස්ථාවර කිරිම සදහා කටයුතු කරමින් සිටින බව, එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්දතිලක මහතා සඳහන් කළේය .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??