දිස්ත්‍රික්ක 14 ක නායයෑම් ස්ථාන හඳුනා ගැනේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිස්ත්‍රික්ක 14 ක නායයෑම් ස්ථාන  හදුනාගෙන ඇති අතර එම නායයෑම් අවදානම් ස්ථාන ආශ්‍රිතව ජීවත් වන පවුල් 14,000 ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර ගනිමින් සිටින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

හඳුනා ගත් නායයෑම් ස්ථාන 128ක් ස්ථාවර කිරිම සදහා කටයුතු කරමින් සිටින බව, එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්දතිලක මහතා සඳහන් කළේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...