SPMC හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දරට ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොයුරු විසින් පහර දීලා!

Date:

කොළඹ (LNW): රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාවේ (State Pharmaceutical Manufacturing Corporation: SPMC) හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ට අද (26) දින පස්වරුවේ දරුණු ලෙස පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙසේ පහර දී තිබෙන්නේ ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහගේ සොහොයුරකු විසින් බවයි වාර්තා වන්නේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...