කොළඹ LNW:කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම දැනුම් දී තිබේ.
චයිනා හාබර් ඉන්ජිනීයරින් කෝපරේශන් හි සභාපති බායි යින්ෂන් මහතා විසින් ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත දැනුවත් කර ඇත.
අමතය් අලි සබ්රි මහතා ඒ බව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබෙන අතර මේ වන විටත් කොළඹ වරාය නගරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.
ASK