තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Date:

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඒ මහතා නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

පසුගිය ජනවාරි 18 වනදා නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ පාර්ලිමේන්තු නියෝජිතයින් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදනයට ලක්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...