විමල් ජනපති රනිල් හමුවෙන්න යයි …

Date:

ජාතික නිදහස් පෙරමුණේ සහ උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවෙන්න නියමිතයි කියලා ආරංචියි.

මේ සතියේදී ඔය හමුව පැවැත්වෙනවා කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

රටේ ඉන්න ලොකුම රනිල් විරෝධියා වගේ හැසිරෙන, රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පවා වැරදියට උච්ඡාරණය කරමින් වික්කමසිංහ කියලා කියන විමල් වීරවංශ මොකට රනිල්ව හම්බුවෙන්න යනවාද, මොනවා කතා කරන්න ඉන්නවාද කියලා නම් අපි දන්නේ නෑ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...