ලේක්හවුස් සහ රූපවාහිනී සභාපතිවරුන් ඉල්ලා අස්වෙයි

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ සභාපතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලේක්හවුස් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට යොමුකර තිබේ.

ජාතික රූපවාහිනියේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇමතිවරයා වෙත භාරදීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...