අපරාධකරුවන්ට රට පනින්න පාස්පෝට් හැදූ ජාවාරමක් වටළයි !

Date:

මෙරට පාතාල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධකරුවන්ට විදෙස්ගත වීම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදෙන ජාවාරමක් පොලිසිය විසින් වටළා තිබේ.

එහිදී එම ජාවාරමේ නියැළුණු වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිණිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම විවිධ අපරාධකරුවන් වෙනුවෙන් සැකසූ විදෙස් ගමන් බලපත්‍ර 13ක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේත් ලිපි ශීර්ෂ ද සැකකාරයින්ගේ නිවෙස්වල තිබී හමුවූ බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...