*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබෙයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ , සියයට දෙකක් වැනි පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ ඩොලර් මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබී ඇති බවයි.

ඒ අනුව ඩොලර් මිලියන 250ක් පළමු වාරිකය ලෙස ලැබී ඇති බව එහි සඳහන් වේ.

මේ අතර  දෙවන වාරිකය වන ඩොලර් මිලියන 250ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන අතර, තුන්වන කොටස වන ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහා හිමිවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan