නවීන ප්‍රවාහන සැලස්මක් නුදුරේදීම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවීන ප්‍රවාහන සැලස්මක් ගොඩනැගීම සඳහා, ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ මුලික අඩිතාලම දැමීමට  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පොරොන්දු වූ බව ප්‍රවාහන වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා මේ බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“මෙහි ප්‍රධානම ගැටලුම ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම. මේ සම්බන්ධයෙන් ප්‍රධාන වෘත්තීය සමිති අමාත්‍යවරයාව දැනුවත් කළා. අවුරුදු 25කට පරණ ජාතික ප්‍රතිපත්තිය තුළින් මේ රටේ හෙට දවසේ ප්‍රවාහන සැලස්මක් නිර්මාණය කරන්න අපිට හැකියාවක් නෑ. ඒ නිසා රටට ගැළපෙන ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් පවත්වාගැනීමට හැකි අලුත් තාක්ෂණය යොදාගෙන, නවීන ප්‍රවාහන සැලස්මක් ගොඩනැගීමට නම් නව ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා. නොවැම්බර් මාසයේ දී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ මුලික අඩිතාලම දානවා කියලා එතුමා අපිට එකඟතාවය පළ කළා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...