පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තහනම තවත් මාස 06කින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (05) දිනයේදී මෙම තීරණය ගෙන ඇත.

RN