දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව තෙන්නකෝන් මහතාව සැකකරුවකු ලෙස නම් කර නොමැති හෙයින් මෙම විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතීඥයින් කළ ඉල්ලීමකට අනුව මෙසේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) දිනයේදී මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...