ජනතා නැගිටීමට වසරයි.

කොළඹ (LNW): ජනතා ජයග්‍රහණය සදහා ජන සටන පෙරට යන තේමාව මුල් කරගෙන විරෝධතා උද්ගෝශන ව්‍යපාරයක් අද (09) දින සවස පිටකෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම අසලදී පැවැත්වූ අතර මෙම විරෝධතා උද්ගෝශන ව්‍යාපාරය සමාජවාදී තරුන සංගමය විසින් සංවිධානය කොට තිබුණි .

ඡායාරූප – අජිත් සෙනවිරත්න

පින්තූර සියල්ලම නරඹන්නට අපගේ READPHOTOS වෙත පිවිසෙන්න .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...