මත්පැන් ලෝලියෙක් වූ අපේ කාලයේ “ස්පයිඩර් මෑන්”

අපේ කාලයේ ස්පයිඩර් මෑන් එහෙමත් නැතිනම් Tom Holland ගැනයි මේ කියන්න යන්නේ.. මෑත කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත් ස්පයිඩර් මෑන්සිනමාංගය තුළින් ඔබ හමුවට වඩාත් සමීප වූ ටොම් ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් බිඳක් බෙදා ගනිමින් මෙසේ ඔහු මත්පැන් ලෝලියෙක් වී ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

ඔහුට ආ සියලුම ප්‍රශ්න වලට විසඳුම මත්පැන් පානය කිරීම බව මෙලෙස පුන පුනා කියන්නට විය.

“මට හොඳට නිදාගන්න පුළුවන්. මට ප්‍රශ්නවලට වඩාත් හොඳින් මුහුණ දෙන්න පුළුවන්,” ඔහු පැවසීය. “සෙට් එකේදී වෙන වැරදි, සාමාන්‍යයෙන් මාව අවුල්කරන දේවල්, මට මගේ ඉදිරි ගමන සැලසුම් කරන්න පුලුවන් වගේ එතරම් හොඳ මානසික මට්ටමක් වගේම මට නිරෝගී බවක් දැනුණා” ටොම් තව දුරටත් කීවේය.

“මම මත්පැන් වලට ලෝලීබව පැවසීම මට සතුටක්! මම අනිවාර්යයෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වෙලා සිටියේ, මම ඒක කියන්න කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.” ටොම් මත්පැන් ගැන ඔහුට හැඟෙන දෑ මෙලෙස විස්තර කරන්නට විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...