එසෙක්ස් ලොරි ඛේදවාචකයේ වරදකරුට වසර 12කට අධික සිරදඬුවම්!

Date:

ලොරි කන්ටේනරයක් තුළදී මිය ගිය වියට්නාම සංක්‍රමණිකයන් 39 දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ජාවාරම්කරුවෙකුට වසර 12 යි මාස 7 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුමේනියානු ජාතිකයෙන් වන 50 හැවිරිදි Marius Draghici මනුෂ්‍ය ඝාතන 39 ක් සහ නීති විරෝධී සංක්‍රමණවලට සහය ලබා දුන් බවට පිළිගත් අතර මෙහිදී ඔහු වැරදිකරුවා විය.

මෙම මළ සිරුරු 2019 ඔක්තෝම්බර් මාසයේදී එසෙක්ස් හි ග්‍රේස් හි කාර්මික වතුයායකින් සොයා ගන්නා ලදී.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...