අද කොටස් වෙළඳපොළ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වාර්තාගත ලෙස අද (14) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේය.

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය.

අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් සඳහන් වීම විශේෂයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පොප් තරුවක් සමඟ පැටලෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ හිටපු...

අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : අද (1) සිට...

සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW : පොලිස් විශේෂ කාර්ය බලකාය...

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර...