චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු ශ්‍රී ලංකාවට

Date:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බියුරෝවේ සාමාජිකයකු සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම්වරයා වන යුවාන් ජියජුන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා ජුලි 19 සිට 23 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

චොන්ග්කින්ග් යනු මිලියන 32ක ජනගහණයකින් සහ වර්ග කිලෝමීටර් 82,000ක භූමි ප්‍රමාණයකින් යුත් ඩොලර් බිලියන 430ක පමණ දළ දේශීය නිෂ්පාදනයක් සහිත මහනගර සභාවක් බවත් චීන තානාපති කාර්යලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...