කෙහෙළිය සෞඛ්‍ය හොඳටම කරනවා. මේවා ඇමතිවරු අයින් කරන්න ඕනෙ කාරණා නෙවෙයි – පොහොට්ටු ලේකම් (VIDEO)

Date:

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත්තේ ඉතාම දුෂ්කර සමයක බවත් ඒ මහතා ඒ වගකීම සාර්ථක ලෙස ඉටු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් සිදුවීම් සිදුව ඇතත් ඒ කිසිවක් අමාත්‍යවරයාගේ වරදින් සිදුවූවා යැයි ඔප්පු වී නොමැති බව පැවසූ ඒ මහතා මෙවැනි සිදුවීම් යනු අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කළයුතු දෑ නොව ඊට වඩා ගැඹුරින් සොයාබැලිය යුතු කාරණා බවත් සඳහන් කළේය.

එසේම මෙවැනි ප්‍රශ්න වෙනත් රටවලත් ඇතිවී තිබෙන බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒවා පිළිබඳ විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊට පිළියම් යෙදිය යුතු බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...