දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 06වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.

අද(19) පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??