ඖෂධ ‍වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේපයි – වෛද්‍ය සමන් රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ  679ක් සඳහා ඇණවුම් ලබාදී ඇති අතර ඉන් ඖෂධ වර්ග 278ක් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ භාවිත වන බැවින්, ඖෂධ ‍වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසූවේ ,භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තාවී නොමැති බවයි .

වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූවේ, කොළඹ ජාතික අක්ෂි රෝහල ඇතුළු රෝහල් කිහිපයක ගැටලුකාරී තත්ත්වයක් මතු කළ ඖෂධයේ නිෂ්පාදන සමාගමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...