උසස් පෙළ ප්‍රතිඵල ඒමට පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි – විපක්ෂ නායක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර සිටියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බවයි.

නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා රුපියල් 15,000ක ගාස්තුවක් අය කිරීමටත් විභාග ගාස්තු ලෙස රුපියල් 1,200ක් අය කිරීමටත් පියවර ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විපක්ෂනායකවරයා පවසා සිටියා.

අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එළඹෙන සභාවාරයේ දී ඒ සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කරන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියා.

අදාළ ගාස්තු ඉහළ දමා ඇති ආකාරය පහත සටහනින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...