මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
552

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම විස්තර අදාළ ප්‍රකාශය  පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??