EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! අදත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු!

වහල් කම්කරු නීතී හකුලා ගැනීමට බල කරමු!

යන සටන් පාඨ ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඒවාට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (25) දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි.

වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණ අතර ඒ සදහා මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරමින් ඒවායෙහි සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/585/Activists%20demand%20end%20to%20robbing%20EPF%20ETF%20under%20guise%20of%20debt%20restructure

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...